1030 දී ආරම්භ වූ කඩොල්ගල්ල විද්‍යාලය සදහි ආරම්භයේ සිටම පුරෝගාමියකු ලෙස කටයුතු සිදුකරනු ලැබූවේ දිද්නෙිපොත අත්ථදස්සි හිමියන් වන අතර ඉන් පසුව පී.වී.කේ. වික්‍රමරත්න හෙවත් ගොඩේවත්තෙ රාළහාමි මහතා, එච්.ඒ.හෙට්ටිආරච්චි හෙවත් හේනගොඩ මුදලාලි සහ එච්.ජ්. දම්ත් අප්පුහාමි සහ ඩී.ඒ මාර්ටින් අප්පුහාමි යන අය පුරෝගාමීත්වය දැරුවෝය.