| පාසල ආරම්භ වූ දිනය | 1930 |
|---|---|
| පාසල් වර්ගය | 2 |
| පාසල් අංකය | 22156 |
| සංගණන අංකය | 07088 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 02රූඩ් 08 පර්චස් 15 |
| පාසල පිහිටි පළාත | දකුණ |
| දිස්ත්‍රික්කය | මාතර |
| කලාපය | අකුරැස්ස |
| කොට්ඨාසය | වැලිපිටිය |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | වැලිපිටිය |
| ග්‍රාම සේවක වසම | ඌරුවිටිය |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 106 |
| මුළු ශ්‍රේණි ගණන | 11 |
| මුළු පන්ති ගණන | 11 |
| 2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 222 |
| 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 20 |
| පාසලේ වර්ණය | නිල්, කහ, |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ