පාසලේ දැක්ම
ගුණ ණැන සුව පිරි දරු පිරිසක්
පරමාදර්ශී පාසලක්
පාසලේ මෙහෙවර
ජාතික අධ්‍යාපන ඉලක්ක සහ මූලික කුසලතා සාක්ෂාත් කර ගැනීම සඳහා ආචාර ධර්ම සහ සාරධර්ම, භාෂා කුසලතා පහක් සහ යාවත්කාලීන ඉගෙනුම් හා ඉගැන්වීම් ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීම, උසස් තත්ත්වයේ මට්ටමක් පවත්වා ගැනීම, ස්වයං චින්තනය සහ පරිකල්පන හැකියාවන් නිර්මාණශීලීව වර්ධනය කිරීම, ශාරීරික, මානසික සහ පාරිසරික සුවතාවය ඇති කිරීම, මානව , කාල සම්පත් සැලසුම් සහගතව ක්‍රියාත්මක කිරීම භෞතික සහ නියාමනය. කිරිම